Preloader
  • 0707044066
  • 0712894564
  • 0779083922

"ශිෂ්‍යත්වයට මම සූදානම්" ලංකාවේ අංක 01 Online ශිෂ්‍යත්ව පන්තියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

Queen's Education Institute

HAYESHIKA FERNANDO

ලංකාවේ වැඩි ම දූදරුවන් පිරිසක් සහභාගී වන ආදරණීය ම ශිෂ්‍යත්ව පන්තිය 🇱🇰❤️

yfhaYsld m%kdkaÿ

"ශිෂ්‍යත්වයට මම සූදානම්"

List

ගණිතය සහ ගණිත ගැටලු

ශිෂ්‍යත්ව විභාගයේ අසීරු ගණිත ගැටලු ඉතා සරල ක්‍රම මඟින් තත්පර කිහිපයකින් විසඳීමට දරුවා පුහුණු කරවීම.

List

සිංහල භාෂාව

ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ ලේඛන හැකියාව වර්ධනය කරමින් ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබා ගැනීමට ඉගැන්වීම.

List

පරිසරය

රූප සටහන් සහ ප්‍රායෝගික උදාහරණ ඇසුරින් විෂය නිර්දේශයේ ඇති සියලුම පරිසරය පාඩම් මතක තබා ගැනීමට ඉගැන්වීම.

List

අනුමාන ප්‍රශ්න පත්‍

විභාගයට පෙර දරුවාගේ බිය නැති කිරීමට සහ කාල කළමනාකරණයට සූදානම් කරවන "අති විශේෂ 190+" අනුමාන පත්‍ර සාකච්ඡාව.

List

Live සහ Recordings පහසුකම

පන්ති සඳහා සජීවීව (Live) සම්බන්ධ වීමට නොහැකි වන දරුවන්ට ඕනෑම වේලාවක නැවත නැවත නැරඹිය හැකි උසස් තත්ත්වයේ Video පටිගත කිරීම් (Recordings) සහ නිබන්ධන ලබා ගැනීමේ පහසුකම.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව පන්තිය...