Preloader
  • 0707044066
  • 0712894564
  • 0779083922

"ශිෂ්‍යත්වයට මම සූදානම්" ලංකාවේ අංක 01 Online ශිෂ්‍යත්ව පන්තියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු

HAYESHIKA FERNANDO

ලංකාවේ වැඩි ම දූදරුවන් පිරිසක් සහභාගී වන ආදරණීය ම ශිෂ්‍යත්ව පන්තිය 🇱🇰❤️

wdpd¾h yfhaYsld m%kdkaÿ

ySk olskak" l%shd;aul fjkak'
ySkh ienE fjkjd i;a;hs'

"ශිෂ්‍යත්වයට මම සූදානම්"

List

සිද්ධාන්ත පන්තිය

ශිෂ්‍යත්ව විභාගයට යෙදෙන ප්‍රශ්න පත්‍ර I, II පත්‍ර දෙක සඳහා වෙන වෙනම ලකුණු 100% ඉලක්ක කර ගත් පාඩමින් පාඩම දිගහරිමින් සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙන පන්තිය

List

​ප්‍රශ්න පත්‍ර පන්තිය

​ශිෂ්‍යත්ව විභාග ඉලක්ක ආදර්ශ ප්‍රශ්න පත්‍ර දරුවාගේ දැනුමට ගැළපෙන පරිදි සකසා හරවත් පිළිතුරු සාකච්ඡාව

List

විශේෂ සිංහල ව්‍යාකරණ පන්තිය

​ප්‍රාථමික ශ්‍රේණි දරුවෙකු 3 / 4 / 5 ශ්‍රේණි තුළ දී උගත යුතු සියලු සිංහල ව්‍යාකරණ කොටස් හා සිංහල විෂය නිර්දේශිත සිංහල උපකාරක පද යටතේ,
​තේරවිලි, ​සමානාර්ථ පද / විරුද්ධාර්ථ පද, ​යුගල පද, ​ප්‍රස්තාව පිරුළු, ​ඉඟි වැකි, ​ආප්තෝපදේශ, ​නාම පද,
​ආදිය හා ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යයෙන් මතක තබා ගත යුතු වචන සමඟ රචනාවක් නිවැරදි ව ලියන ආකාරය විස්තරාත්මක ව මාස 10 ක් තුළ දී සාකච්ඡා කෙරේ.

List

​විශේෂ පරිසරය පන්තිය

​3 / 4 / 5 ශ්‍රේණිවල සාකච්ඡා කෙරෙන පරිසරය මාතෘකා 16 ම පුංචි දරුවෙකුට මතක තබා ගැනීමට පහසු වන පරිදි සවිස්තරාත්මක සාකච්ඡාව.
​පාඩමින් පාඩම ප්‍රායෝගික කරණය සඳහා අදාළ වීඩියෝ භාවිතය මඟින් දරුවාට පාඩම සමීප කරවීම.
​සටහන් ලිවීම දරුවා විසින් සිදු කිරීම තුළින් ඉහළ මතක ශක්තිය වර්ධනය.
​සෑම පාඩමක් අවසානයේ දී පසුගිය ශිෂ්‍යත්ව සඳහා යෙදුණු ගැටලු සමඟ ඉලක්ක ගැටලු 50 ක් සඳහා පිළිතුරු ලිවීම.

,xldfõ jeä u ¥orejka msßila iyNd.S jk wdorŒh u YsIH;aj mka;sh'''

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව පන්තිය...
"ශිෂ්‍යත්වයට මම සූදානම්”

02 fY%a‚h

ඔබේ දරුවාගේ අනාගත ශිෂ්‍යත්ව ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දමන ලංකාවේ අංක 01 ශිෂ්‍යත්ව පන්තිය දැන් ආරම්භ වේ! 

isoaOdka; mka;sh

"ශිෂ්‍යත්වයට මම සූදානම්”

03 fY%a‚h

ඔබේ දරුවාගේ අනාගත ශිෂ්‍යත්ව ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දමන ලංකාවේ අංක 01 ශිෂ්‍යත්ව පන්තිය දැන් ආරම්භ වේ! 

isoaOdka; mka;sh

m%Yak m;% mka;sh

"ශිෂ්‍යත්වයට මම සූදානම්”

04 fY%a‚h

ඔබේ දරුවාගේ අනාගත ශිෂ්‍යත්ව ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දමන ලංකාවේ අංක 01 ශිෂ්‍යත්ව පන්තිය දැන් ආරම්භ වේ! 

isoaOdka; mka;sh i;shg Èk folla

m%Yak m;% mka;sh i;shg Èk folla

úfYaI mßirh mka;sh

úfYaI isxy, jHdlrK mka;sh

"ශිෂ්‍යත්වයට මම සූදානම්”

05 fY%a‚h

ඔබේ දරුවාගේ අනාගත ශිෂ්‍යත්ව ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දමන ලංකාවේ අංක 01 ශිෂ්‍යත්ව පන්තිය දැන් ආරම්භ වේ! 

isoaOdka; mka;sh i;shg Èk folla

wkqudk m%Yak m;% mka;sh i;shg Èk folla

úfYaI mßirh mka;sh

úfYaI isxy, jHdlrK mka;sh

YsIH;ajhg uu iQodkï

wfma mka;s yd iïnkaOjk orefjl= wkjYH ìhla ke;sj úYajdifhka YsIH;aj úNd.hg uqyqK fokafka mqxÑ thdg isoaOdka; mka;sh ;=<ska Èk 2 l § m%Yak m;% 2la i|yd fjk fjk u iQodkï lsÍula iuÕ oekg thd bf.k f.k we;s mdvïj,ska muKla fhfok wdo¾Y m%Yak m;% i|yd ms<s;=re ,shkak yqrejk neúka,

tA jf.a u wfma mka;s yd iïnkaOjk orefjl= by< ,l=Kq ,nd .ekSfï yelshdjla ,nkafka mqxÑ thdg wudre ;eka ke;skï fjk;a fY%aKsj,§ u.yereKq ;eka wdjrKh lr .ekSug iQodkï lr we;s úfYaI isxy, jHdlrK mdGud,dj uq, isg idlÉPdj jf.au mßirh mdvï 16 u yrj;aj idlÉPd lrk úfYaI mßirh mka;sh ksihs¡

tA jf.a u orefjl=g ys;g oefkkak W.kajk b.ekaùï rgdj yd ir, nj w;s úfYaIhs¡

jir .Kkdjla ,xldfõ jeä u YsIH;aj úNd. lvbï ,l=Kq miq l, orejka m%udKhla jd¾;d l, —YsIH;ajhg uu iQodkï— wfma mka;sh ;=< ;r.h ;sfhkafka wfma mka;sfha u jd¾;d w¨;a lsÍug ùu úfYaIhs¡
,xldfõ m%:uhdf.a isg ms<sfj<ska jeä u ,l=Kq .;a orejka úYd, m%udKhla /£ isàu o iqúfYaIh¡
;jo is;a.kakd iq¨ ksnkaOk yd igyka ,sùfï ms<sfj< o b;d jeo.;a¡

—YsIH;ajhg uu iQodkï— wfma YsIH;aj mka;sh ,xldfõ wxl 1 YsIH;aj mka;sh jkak by; lS ish¨ foa iu. foaYk i|yd iyc yelshdjoekqfuka msreK foudmsh úYajdih ÈkQ wdorŒh .=re;=ñh wdpd¾h yfhaYsld m%kdkaÿ ùu b;d jeo.;a¡¡

Queen's Education Institute

HAYESHIKA FERNANDO

No.01 Online

YsIH;aj mka;sh

- YsIH;ajhg uu iQodkï -

273496+

Students

15

years of experience

5+

Courses

3

Institutes

Queen's Education Institute

ලංකාවේ අංක 01 Online ශිෂ්‍යත්ව පන්තිය

contact info

Call Center

Call Center

© 2026 හයේශිකා ප්‍රනාන්දු – ශිෂ්‍යත්වයට මම සූදානම් 

Designed & Developed by Tutor Guide