Skip to content

"ශිෂ්‍යත්වයට මම සූදානම්" ලංකාවේ අංක 01 Online ශිෂ්‍යත්ව පන්තියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

App

අපගේ Apps

දැන් ඔබේ
දුරකථනයෙන් පන්තියට

Live පන්ති, Recordings, පාඩම් ද්‍රව්‍ය සහ ප්‍රතිඵල සියල්ල එකම තැනකින්. නොමිලේ.

Queen's Education app onboarding screen

Mobile App

Android · iOS

  • Live පන්ති සහ Recordings ඕනෑම වේලාවක
  • පාඩම් ද්‍රව්‍ය බාගත කර offline බලන්න
  • ප්‍රතිඵල සහ ප්‍රගතිය එකම තැනකින්
  • පන්ති කාලසටහන් සහ දැනුම්දීම්

Desktop App

Windows · macOS

  • ලොකු තිරයක Live පන්ති අත්දැකීම
  • Recordings ස්ථාවර connection එකකින්
  • පාඩම් ද්‍රව්‍ය සහ ප්‍රශ්න පත්‍ර
  • පරිගණකයෙන් පහසුවෙන් ඉගෙනීම
ගෙදර ඉඳන්ම සජීවී පන්තියට සම්බන්ධ වන්න

Live පන්ති

ගෙදර ඉඳන්ම සජීවී පන්තියට සම්බන්ධ වන්න

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මියගේ සෘජු මඟපෙන්වීම යටතේ, ඕනෑම තැනක සිට Live පන්ති වලට සහභාගී වන්න. ප්‍රශ්න අහන්න, පිළිතුරු ලබාගන්න.

පංතියක් මඟ ඇරුණත් කණගාටු වෙන්න එපා

Recordings

පංතියක් මඟ ඇරුණත් කණගාටු වෙන්න එපා

සෑම පන්තියක්ම record වී තිබෙනවා. ඔබට පහසු වේලාවක, කැමති වාර ගණනක් නැවත බලන්න පුළුවන්.

Mobile vs Desktop

Mobile
Desktop
Live පන්ති
✓
✓
Recordings
✓
✓
Offline බාගත කිරීම
✓
සීමිත
දැනුම්දීම් (Notifications)
✓
✕
ලොකු තිරය
✕
✓

උදව් අවශ්‍ය ද?

APK එක install කරන්නේ කොහොමද?

Android දුරකථනයේ Download කරගත් APK එක open කරන්න. පළමු වතාවට 'Unknown sources / Install unknown apps' අවසරය දෙන්න කියයි — ඒක දීලා Install කරන්න. ඊට පස්සේ සුපුරුදු විදිහට app එක open කරන්න පුළුවන්.

App එක නොමිලේද?

ඔව්. App එක බාගත කිරීම සහ පාවිච්චිය සම්පූර්ණයෙන්ම නොමිලේ. පන්ති සඳහා ලියාපදිංචි වූ පසු ඔබේ account එකෙන් login වී අන්තර්ගතයට පිවිසෙන්න පුළුවන්.

iOS (iPhone) සඳහා තියෙනවද?

iOS අනුවාදය ඉක්මනින්ම එනවා. එතෙක්, iPhone වලින් අපගේ website එක හරහා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්.

මම මොන device එකද තෝරගන්නේ?

ගමන් යද්දී හෝ ඕනෑම තැනක ඉගෙනීමට Mobile app එක සුදුසුයි. නිවසේ ලොකු තිරයකින්, ස්ථාවර connection එකකින් පන්ති බලන්න Desktop app එක හොඳයි. දෙකම එකම account එකෙන් පාවිච්චි කරන්න පුළුවන්.

Internet නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද?

Live පන්ති සහ Recordings සඳහා internet අවශ්‍යයි. නමුත් බාගත කරගත් පාඩම් ද්‍රව්‍ය offline බලන්න පුළුවන්.

QUEEN'S

ලංකාවේ No.01 Online ශිෂ්‍යත්ව පන්තිය